Kiththane Kinaththe Original Song Cover - Yohan Ranasinghe

Описание к видео Kiththane Kinaththe Original Song Cover - Yohan Ranasinghe

කිත්තානේ කිනත්තේ - Song Cover by Yohan Ranasinghe

2014 රාවන සොයුරෝ විසින් නිර්මාණය කරල ලද රාවන සොයුරෝ අවුරුදු ගීතයේ මුල් ගායකයෙකු වන යොහාන් බිහේන්ද්‍ර රණසිංහ විසින් නව සංගීත සංයෝජනයක් සමග මෙම ගීතය ගායනා කරනු ලබයි.

Singer - Yohan Bihendra Ranasinghe
New Music Arranging - Kasun Polgampala @ Momo Music
Flute - Kamal Asanka, Bera - Sajith Siyambalagoda, Guitar - Harsha Nishshanka
Original Song Singers - Yohan Bihendra Ranasinghe, Malinda Wijekoon
Music - Pabalu Wijegunawardene
Lyrics - Dhammika Hettiarachchi
Video - Yohan Bihendra Ranasinghe, S.I. Samarakkodi, House of Vertuar
Actors - Yohan Bihendra Ranasinghe and Rashini Sewwandi
Costumes By - Menoli Fashion Gallery Ingiriya and Sashika Mendis of Ingiriya Police
Special Thanks - Wimukthi Sirimanna and Vihanga Sirimanna
Location - Ingiriya (www.ingiriyacity.lk)
Multimedia Partner - House of Vertuar Multimedia Studio
Copyrights - www.yohanonline.com

Lyrics
කිත්තානේ කිනත්තේ - කිත්ති කතානේ
සක්විත්තන් හිරුට වැන්ද - සිංහල දීපේ
පුප්පානේ පූප්පනේ - පැණිරස වෑහේ
ගම්මානේ ගිගුම් දිදී - සිංහල නාදේ
කන්හානේ කන්හනේ - කම්ස හෙළයිනේ
රාවන පරපුරක උළෙල - බුදුන්ගේ දේසේ

ඩමරු බුද්ධ බෙරය වයා - නැකැත් කෙලින්නා
කැවිලි පෙවිලි උයා උයා - හැඩ වැඩ වෙන්නා
අනුරාපුරයේ සයංජාත - කිරිබත් සැදෙනා
සමනොල සබරේ මසුරන් බත - දනට පිදෙන්නා

වස්සානේ දසන්තේ - රාවණ තාලේ
අවුරුද්දෙම සතුට රැන්දු - සදහම් දීපේ

නකුල දේවසේ ජවෙන් - කමතේ බමන්නා
දෙනෙත් කොනින් බලා බලා - ලඳුන් රඟන්නා
පැරණිම දේසේ පොරණෙ - සිරිත රකින්නා
ඒ දීපේ එක නැකතට සියල්ල වෙන්නා

මද්දාරා මදාරා - පරසතු පිපෙනා
දෙව්ලෝකේ මෙහේනේ - දෙවිවරු වසනා
කන්හානේ කන්හනේ - කම්ස හෙළයිනේ
රාවන පරපුරක උළෙල - බුදුන්ගේ දේසේ

කිත්තානේ කිනත්තේ - කිත්ති කතානේ
සක්විත්තන් හිරුට වැන්ද - සිංහල දීපේ
පුප්පානේ පූප්පනේ - පැණිරස වෑහේ
ගම්මානේ ගිගුම් දිදී - සිංහල නාදේ
කන්හානේ කන්හනේ - කම්ස හෙළයිනේ
රාවන පරපුරක උළෙල - බුදුන්ගේ දේසේ


MP3
http://www.yohanonline.com/Kiththane%...

#කිත්තානේ, #කිනත්තේ, #Kiththane, #Kinaththe, #යොහාන්, #රණසිංහ, #yohan
#කිත්තානේ_2 #ඉරවරවර #අලුත්අවුරුදු #කිත්තානේ #කිනත්තේ #රාවණ_රාජධානිය #යොහාන් #රණසිංහ #අවුරුදු #ඉර #වර වර ##අවුරුදු #kiththane #Kinaththe #Kiththane2 #srilanka #yohanranasinghe #yohan #ranasinghe #happynewyear #traditional #asia #culture #heritage

Комментарии

Информация по комментариям в разработке